Tree Cutting Permits
Obtain Permits to Fell Tree.
It is necessary to obtain permit for fell trees like jack tree, breadfruit tree, Palmairah.
Qualification
Permits are to be issued for following situations.
- After given the judgment by the court
- To fell trees for development activities(Agricultural, Road development, widen the roads, electricity supply)
- When build a house
- Because of a natural agricultural incident
- If any trees cause a danger to lives and properties.
- Out worn trees.
Procedure to Apply
1.Obtain application-The Application should be obtained from Grama Nildari , Divisional secretary or you can download it form above link.
2.Required documents-
- Recommendation of Grama niladhari
- Deed of the land
- Plan of the land
- Plan of House and Other building
- The letter of approved of Grama niladhari if the land is in partnership.
- Document of judgment given by the court if any.
- The documents of decision given by Prdeshiyasaba
The completed application form should be handover to Grama niladhari. Then Grama niladhari will give it to the divisional secretary
Timber Transport Permits (New Issuances/Extensions)
දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා ගැනීම-පියවරෙන් පියවර ක්‍රියාවලිය
පියවර 1: ඉල්ලූම්කරු ග්‍රාම නිලධාරීගෙන් ඉල්ලූම් පතක් ලබා ගැනීම
- සෑම අංශයකින්ම ඉල්ලූම් පත සම්පූර්ණ විය යුතුයි.
අවශ්‍ය කරන ආධාරක ලියකියවිලි
- දැව ලබගත් ඔප්පුවේ/ප්‍රදාන ඔප්පුවේ/බලපත්‍රයේ අනුමත කරන ලද කොපියක්
- දැව ලබාගනු ලබන ඉඩම රජයේ නොබෙදු ඉඩමකට/රක්ෂිතයකට මායිමීවේ නම් ඉඩමේ මිනින්දෝරු රේබා සැලැස්මෙහි මුල් පිටපත
- දැව ලබා ගත්තේ වෙන්දේසියකින් නමී ඵම කුවිතාන්සිය
- දැව මිලයට ගනු ලැබුයේ නම් ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද කුවිතාන්සිය
- පරිත්‍යාගයක් වශයෙන් ලැබුනු දැව නම් ඒ පිළිබඳව ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ලිපිය.
- දැව කැපීම සඳහා ලබාගත් බලපත්‍රය
පියවර 2: ඉල්ලූම්කරු අවශ්‍ය කරන ලිපි ද්‍රව්‍ය සහ ගාස්තු සමඟ සම්පූර්ණ කරන ලද ඉල්ලූම් පත ග්‍රාම නිලධාරී වෙත භාර දීම.
පියවර 3: ග්‍රාම නිලධාරී වාර්තාවක් සපයා එය ඉල්ලූම් පතට ඇමිණීම.
පියවර 4: ග්‍රාම නිලධාරී අවශ්‍ය කරන ලියකියවිලි සහිත ඉල්ලූම් පත අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දීම.
පියවර 5: ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඉල්ලූම් පත හා අනෙක් ලියකියවිලි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යැවීම.
පියවර 6: වන සංරක්ෂණ නිලධාරි විසින් මේ ගැන සොයා බැලීම සඳහා එහි ගොස් වාර්තාවක් සපයා අනුමත හෝ විරුද්ධත්වය ප්‍රකාශ කොට එම වාර්තාව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යැවීම.
පියවර 7:ග්‍රාම නිලධාරී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාළ බලපත්‍රය මුදල් ගෙවා ලබා ගැනීම.
බලපත්‍ර කාලසීමාව දීර්ඝ කිරීම
වෙනත් ප්‍රදේශය ලේකම් කාර්යාලයකින් නිකුත් කල බලපත්‍රයක් සම්බන්ධයෙන් බලපත්‍රයේ සඳහන් කරුණු ලැබූ කාලය වාහනයේ දෝෂයක් නිසා අතරමගදී වැඩිපුර කාලයක් ගත වන්නේ නම් අදාළ ප්‍රදේශයේ පොලීසියට දැනුම් දී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තමා සතු බලපත්‍රය පොලිස් වාර්තාව ඉදිරිපත් කොට අවසර ලබා ගත යුතු වේ.
Sand Excavation
- වානිජමය නොවන කාර්යයන් සඳහා වැලි, පස්, හෝ බොරළු කැනීම හා ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම
- වැලි, කළුගල්, පස් හා අනෙකුත් ඛණිජ කැණිම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම සඳහා නිර්දේශ ලබා දීම
01 - වානිජමය නොවන කාර්යයන් සඳහා වැලි, පස්, හෝ බොරළු කැනීම හා ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම
අවශ්‍ය ලිපි ලේඛන
I. ඉල්ලීම් ලිපිය
II. ග්‍රාම නිලධාරී හා පරිසර නිලධාරී (පරිසර නිලධාරි නොමැති නිසා ජනපද නිලධාරී හෝ ඉඩම් පරිහරණ නිලධාරී) නිර්දේශ කරන ලද ඉල්ලුම්පත්‍ර
III. වැලි ගොඩ දමන ඉඩමේ අයිතිය අන් අයෙක් සතු නම් එම ඉඩම් හිමියාගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය(මෙය ග්‍රාම නිලධාරි ඉදිරියේ අත්සන් කළ යුතුයි)
අදාල ලිපි ලේඛන පරීක්ෂා කිරීම (වැලි කැණීම සඳහා අවසර ලබා දෙන්නේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා හා සෙනසුරාදා දින පමණි)
ග්‍රාම නිලධාරී හා ජනපද නිලධාරී නිර්දේශ කර ඇත්දැයි පරීක්ෂා කිරීම. (කැණීම් සඳහා ඉහත දවස් සඳහා පමණක් නිර්දේශ කර ඇත්දැයි බැලිය යුතුයි)
අයදුම්පත්‍රය බාගත කිරීම (Click Here)
02 - වැලි, කළුගල්, පස් හා අනෙකුත් ඛණිජ කැණිම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම සඳහා නිර්දේශ ලබා දීම
අවශ්‍ය ලිපි ලේඛන
I. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් අවශ්‍ය තොරතුරු නිර්දේශ ඉල්ලා එවන ලද ආකෘති පත්‍රය
II. තොරතුරු නිර්දේශය සඳහා නිකුත් කරනු ලබන ආකෘති පත්‍රය
III. ග්‍රාම නිලධාරී වාර්තාව/ පදිංචි සහතිකය
IV. පරිසර වාර්තාව/ ඉඩම් පරිහරණ වාර්තාව/කෘෂිකර්ම කමිටුවේ වාර්තාව
V. භූමියේ අයිතිය සනාථ කරන ලියවිලි
VI. විශේෂිත අවස්ථා වලදී පහත සඳහන් ආයතන මගින්ද වාර්තා කැඳවිය හැක
- මධ්‍යම පරිසර අධිකාරීය
- ජාතික ජල සම්පාදන මණ්ඩලය
- පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
- ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය
අයදුම්පත්‍රය බාගත කිරීම (Click Here)
Vehicle Revenue License Renewal
Charges Revision for Motor Vehicle Registration
Motor Vehicle Registration charges have been revised from 2013.05.02
Dual purpose vehicles | Petrol (Rs.) | Diesel (Rs.) | |
gross weight(Kg) | 2013.05.02 | 2013.05.02 | |
0001-1000 | 2,000.00 | 3,500.00 | |
1001-1500 | 2,200.00 | 4,000.00 | |
1501-2000 | 2,700.00 | 4,200.00 | |
2001-2500 | 3,100.00 | 5,500.00 | |
2510-3000 | 4,200.00 | 9,000.00 | |
3001-3500 | 5,000.00 | 10,000.00 | |
3501-4000 | 6,000.00 | 12,000.00 | |
below 4001 | 7,000.00 | 15,000.00 |
Car/Ambulance/ Hurse | Petrol (Rs.) | Diesel (Rs.) |
tare weight(Kg) | 2013.05.02 | 2013.05.02 |
0001-0762 | 2,000.00 | 3,100.00 |
0763-1016 | 2,200.00 | 4,000.00 |
1017-1270 | 3,000.00 | 6,000.00 |
below 1271 | 4,000.00 | 8,000.00 |
land vehicles | |
tare weight(Kg) | 2011.11.14 |
00001-01778 | 450.00 |
01779-02032 | 900.00 |
02033-02540 | 1,100.00 |
02541-03048 | 1,300.00 |
03049-03566 | 1,550.00 |
03567-05080 | 1,650.00 |
05081-15240 | 2,400.00 |
15241-25400 | 2,750.00 |
below 25401 | 3,300.00 |
motor lorry | Petrol (Rs.) | Diesel (Rs.) |
gross weight(Kg) | 2013.05.02 | 2013.05.02 |
00001-02000 | 1,500.00 | 3,000.00 |
02001-05000 | 2,000.00 | 4,000.00 |
05001-10000 | 2,500.00 | 6,000.00 |
10001-15000 | 3,000.00 | 7,000.00 |
15001-20000 | 4,500.00 | 10,000.00 |
20001-25000 | 4,600.00 | 12,000.00 |
25001-30000 | 6,000.00 | 14,000.00 |
below 30001 | 7,000.00 | 15,000.00 |
Vehicle Revenue License Details |
2013.05.02 |
Vehicle which hold numbers A to Z |
100.00 (per annum) |
SriLanka Transport board's Buses |
40.00 (per one seat) |
Omni bus | 150.00 (per one seat) |
Motor coach | 500.00 (per one seat) |
Motorcycle | 700.00 (per annum) |
Three Wheel/Tricycle Van |
700.00 (per annum) |